Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ඕයි වෙල් විදානේ ඉඳ ගන්නවා” – විමලවීරගේ රතු කට්ටෙන් කලවැද්දෙක් පනී -VIDEO

    “ඕයි වෙල් විදානේ ඉඳ ගන්නවා” – විමලවීරගේ රතු කට්ටෙන් කලවැද්දෙක් පනී -VIDEO

    2022-12-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.139 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සභාවේ කාලය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.
    ඒ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/PARLIAMNET.wav

    මෙම තත්වයන් හමුවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ට බරපතල අසාධාරණයක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2022/12/PARLIAMNET_MIX.wav

    ඊට කතානායකවරයා කරුණු දක්වන අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග සංවාදයක් හට ගත්තා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/PARLIAMNET_PRASANNA.wav

    අද – කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනයයි.
    පරිසර වනජීවී හා වන සංරක්ෂණ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ මෙන්ම ජාතික වනෝද්‍යාන, ඉඩම් කොමසාරිස්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීම ඇතුලු දෙපාර්තමේන්තු 7 ක වැය ශීර්ෂ විවාදයට ගනු ලබනවා.

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විවාදයේදී කරුණු දැක්වීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් ඊට බාධා එල්ලවුණා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/PARLIAMNET_SF.wav

    එහිදී හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා, සරත් ෆොන්සේකා මහතා විවේචනය කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

    http://vnews.lk/wp-content/uploads/2022/12/PARLIAMNET_SATANA.wav

    ආශ්‍රීත පුවත්:  වෘත්තිකයන් රට හැරයාම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්
    budget parliament Sarath Fonseka Wimalaweera Dissanayake
    පෙර පුව​තඋසස් පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් වෙයි
    ඊළඟ පුව​ත උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group