Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    2026-07-08

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
    • ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
    • මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට
    • සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්
    • හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කුෂාන්ට එරෙහිව රතු නිවේදනයක්?

    ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කුෂාන්ට එරෙහිව රතු නිවේදනයක්?

    2022-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ තහනමකට ලක්වූ කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

    සංචාරක වීසා මඟින් මෙරට කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටිය දී ලිංගික හිරිහැර කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යන්තර පොලිස් ශාඛාව අවශ්‍ය ලිපිලේඛන මේ වන විටත් ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයට යොමු කර ඇති බව සඳහන්.

    කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් ලබාගැනීමට පියවර ගෙන ඇත්තේ ඔහු ඕමානයේ සිට වෙනත් රටකට පලායාමේ වැඩි ඉඩක් ඇති බවට මතුව ඇති සැකය හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    පෙර පුව​තමැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රී ගණන
    ඊළඟ පුව​ත කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    2026-07-08

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group