බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සීමිත පන්දුවාර තරග 6කින් යුත් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන සැප්තැම්බර් මස මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා ආශ්‍රීත පුවත්: වනිදුව ලක්නව් ගනිද්දී - වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට #srilanka #cricket Australia