ඒ නවය මාර්ගයේ ආසල්පුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
යතුරුපැදියක්, ටිපර් රථයක්, ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.