Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එළවළු තවත් බහී

    එළවළු තවත් බහී

    2024-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබේ.

    කැකිරි, පිපිඤ්ඤා රාබු කිලෝවක් තොග මිල රු 20ත් 25ත් අතර බෝංචි, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, හා බෝල බටු කිලෝවක් රු. 50ත් 55ත් අතර මිළකට අලෙවි වනු දක්නට ලැබේ. විශේෂයෙන් බෝංචි මිල අඩුවීමත් සමග සෙසු එළවලු මිළ ගණන්ද සාපේක්ෂව පහළ යන බව වෙළදසැල් හිමියන් පවසයි.

    පසුගියදා පැවැති මිළ ගණන් අනුව උඩරට එළවලු වර්ග විශේෂයෙන් කැරට් රු. 300ක් ලීක්ස් රු. 140 වැනි මිල ගණන් දක්නට ලැබුණි. පසුගිය දින කිපයේදී ගෝවා සදහා ඉහළ මිලත් නියම වී තිබුණද මේවන විට ගෝවා තොග මිලද රු.80ක් දක්වා අඩුවී තිබේ.
    වෙනත් වසරවලට සාපෙක්ෂව වට්ටක්කා සදහා ඉහළ මිලක් නියම වී තිබේ. මැලේෂීයන් වට්ටක්කා කිලෝවකට 140ක් වැනි මිලකට අලෙවි වනු දක්නට ලැබේ. වම්බටු හා කරවිල රු. 100ක මිලක් තීරණය වි තිබු අතර දඹල කිලෝවක් රු. 200 වැනි මුදලකට අලෙවි වනු දක්නට ලැබුණි.

    එළවලු තොග විශාල වශයෙන් ලැබීමත් සමග එලවලු මිල ගණන් පහත ගොස් තිබේ.

    ආශ්‍රීත පුවත්:  අස්වැසුම අයදුම් කිරීමේ අතිරේක සහන කාලය දීර්ඝ කරයි
    Sri Lanka
    පෙර පුව​තරිටන් එක දෙක ගානේ? යතුරුපැදිය සොරා ගෙන කුඩුත් එක්කම මාට්ටු (වීඩියෝ)
    ඊළඟ පුව​ත විවාදයට සූදානම් වූ සජිත් සහ බයේ හැංගුන අනුර ගැන හිරුනිකා කියයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group