- මහනුවර බලා ධාවනය වූ සීග්‍රග්‍රාමී දුම්රියේ එන්ජිම ගිනි ගනී
- දිය පහරකට හසු වී අතුරැදහන් වූ පුද්ගලයෙකුගේ සිරැර හමුවෙයි.
- පිලිපීනයට භූමිකම්පාවක්
- මහනුවර – මහියංගනය මාර්ගය අද පස්වරු 6:00 සිට වසා තැබේ
- දිස්ත්‍රික්ක 13 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට
- චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
- අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් 222නෙකු පීඩාවට
- කංකානියම්මුල්ල රක්ෂිතයේ අඹු සැමි මරණයට ප්‍රධාන හේතුව හෙළිවෙයි
එසැණ
මහනුවර බලා ධාවනය වූ සීග්‍රග්‍රාමී දුම්රියේ එන්ජිම ගිනි ගනී
බෙලිඅත්ත සිට මහනුවර බලා ධානය වූ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. දුම්රිය එන්ජිම ගිනි ගැනීමෙන් කිසි…
මහනුවර – මහියංගනය මාර්ගය අද පස්වරු 6:00 සිට වසා තැබේ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය අද (20)…
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
පිලිපීන නාවික හමුදාව දකුණු චීන මුහුදේ තරඟකාරී ප්‍රදේශයක් ආශ්‍රිතව හමුදා…
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැන නිවේදනයක්
2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූව විසඳීමට සාර්ථක ක්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ…
ස්වීඩනයට ගිය අනුර කුමාරට සුපිරි පිළිගැනීමක් (වීඩියෝ)
සංගා-මහේල තරඟාවලියේ ජය නාලන්දා කණ්ඩායමට
කොළඹ නාලන්දා විද්‍යාලයේ 88 ආදි ශිෂ්‍ය කණ්ඩායම 4 වන වරටත් සංවිධානය කරන මහේල-සංගා අභියෝගතා කුසලාන…
ETF පොලි අනුපාතය ඉහළට
සේවක අර්ථසාධක අරමුදලේ පොලි අනුපාතය 13% දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ…
අනතුරකින් පුද්ගලයෙක් මියයයි
පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල…
මෙරට ජනගහනය අඩුවේ
2020 වසරේ සිට මෙරට මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත්…
ගෝඨාභයට එන්තරවාසි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගෙන් රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යොමු කර…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222