එසැණ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය…
බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක්…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා…
අමාත්‍ය විජිත හේරත් සහ චීන විදේශ අමාත්‍ය අතර හමුවක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග්…
රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්…
සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක්-රාමලිංගම් චන්ද්‍රසේකර්
යාපනය අර්ධද්වීපයේ දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ධිවර…
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා සහාය-අසූසා කුබෝටා
සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත්…
මාලිමාව හොරු සද්ගුණවත් පිරිස් කරපු හැටි
පසුගිය මැතිවරණ සමයේදී හොරු හොරු කියමින් ඡන්දය දෙන්න එපා කියූ පිරිස් සමග ජාතික ජන බලවේගය…
රුපියල් මිලියන 15ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
රුපියල් මිලියන පහළොවකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් ඊයේ(12) අත්අඩංගුවට ගෙන…
පෞද්ගලික බසයට බිලි වූ තරුණ ජීවිත දෙක
බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















