එසැණ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය…
බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක්…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා…
රජයට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා නිසි ප්‍රතිපත්තියක් නැහැ – සමන් රත්නප්‍රිය
වත්මන් රජයට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා නිසි ප්‍රතිපත්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු…
ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන – ලංකා ගමනාගමන මණ්ඩලය
රම්බොඩ ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන…
හොරෙන් පන්නන්න හැදු ඖෂධ පෙති මිලියනයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති ලක්ෂ 13 කට අධික ප්‍රමාණයක්…
2026 අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ…
මාලිමාවට චාන්ස් එකක් දෙමු – පදක්කම කියයි
ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට අවසර ලබා දිය යුතු බව හිටපු අමාත්‍ය…
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් රතු එළියක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය කාලයේදී වරින්වර දී ඇති විවිධ නිර්දේශ බොහෝ ආයතන…
ලොවක් දන්න සුපිරි තරුවක් ලංකාවට
රෙගේ සම්ප්රදායේ ප්‍රකට සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ මෙරට තුල ප්‍රසංගයක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















