- ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
එසැණ
චාමර සම්පත්ට නඩු 4කට ඇප
අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් 04 ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි වලට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත්…
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
පිස්තෝලයක් සහ උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, අල්විස්…
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයටගත් ධීවර යාත්රාව සම්බන්දයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක්
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්රව්ය ප්රවාහනය කරමින් තිබූ ධීවර යාත්රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන්…
නුවරඑලියේ ගෝවීන් හෙට දින වර්ජනයක
නුවරඑලියේ එළවලු අස්වැන්න හෙට(10) දින අලෙවි කිරීමෙන් සහ ප්රවාහනෙ කිරීමෙන් වැළකී සිටින බවත්, ඒ අනුව…
සෞඛ්ය සේවාව ඩිජිටල් කිරීමට විශේෂ සාකච්ජාවක්
මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක්…
රජය උපාදිධාරීන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ
රැකියා විරහිත උපාදිධාරීන් සදහා රැකියා ලබා දීම සදහා රජය ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සදහා…
ක්රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
ක්රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්යන්තර ක්රිකට් තරගයක් එකට ක්රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ…
මාරක අනතුරු හතරකින් නැවතුණු ජීවිත
මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල යන ප්රදේශයන්හිදී සිදු වූ මාරක රිය අනතුරු හතරකින් අට හැවිරිදි…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















