- කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
- වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
- රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
- විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
- සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
- එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
- ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
එසැණ
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවාව අද සිට ආරම්භ කර තිබෙනවා. මෙම දුම්රිය සේවාවෙහි අපේක්ෂාව වන්නේ, යාපනය අර්ධද්වීපය…
වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඊයේ දිනයේදී ආරම්භ කෙරුණා.…
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ඉංජිනේරු එස්. එන්.…
ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…
කැනඩාවේ රැකියා පෙන්වා ලක්ෂ 149ක් වංචාකළ සැකකරු අත්අඩංගුවට
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ…
හිටපු මහ බැංකු අධිපතිට එරෙහි නඩුව විභාගයට දිනදෙයි
2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට…
ගාසාහි සටන් විරාමය ඇරඹෙයි
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ පැවති ආසියානු කුසලාන…
අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවේ
අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද…
පිහිනුම් තටාගයේ ගිලි දරැවෙකු මිය යාම සම්බන්ධයෙන් 7 දෙනෙකු අත්අඩංගුවට
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















