- චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවෙයි
- දේශබන්දුට ඇප
- මෙම මස සංචාරක පැමිණීම ඉහලට
- කහවත්තේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අල්ලයි
- ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය පත් කෙරේ.
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
- මත්ස්‍ය විශේෂ 4ක් සඳහා නව නීති රෙගුලාසි
එසැණ
චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවෙයි
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවී තිබෙනවා. සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07…
දේශබන්දුට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප…
මෙම මස සංචාරක පැමිණීම ඉහලට
අගොස්තු මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්…
ලෝක චොක්ලට් දිනය අදයි
ජාත්‍යන්තර චොකලට් දිනය ලෙස සෑම වසරකම ජූලි 7 වන දින සමරනු ලබනවා. සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර චොකලට්…
පොල් මිලට පහළට – අලෙවිය ඉහළට
දේශීය වෙළෙඳ පොළේ පොල් මිල සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යාම හේතුවෙන් තම…
17 වන BRICS සමුළුවේ ප්රකාශනය නිකුත් කෙරේ
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර දී 17 වන බි්රක්ස් නායකයින්ගේ සමුළුව ඊයේ ආරම්භ වුණා. එහිදී…
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි.
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු සහ කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.…
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට උපහාර
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් සපිරෙනවා. ඒ අනුව ජනාධිපති…
මහ විපතක් වෙන්න කලින් අවධානය යොමු කරන්න
හැටන් මස්කෙළීය ශ්‍රීපාද මාර්ගයේ නෝර්වුඩ් වතු අධිකාරිවරයාගේ නිළ නිවසට පිවිසෙන මාර්ගයේ සිට නෝර්වුඩ් මාර්ග සංවර්ධන…
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවාග පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222