- ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
- ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
- මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
- පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
- හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
- වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
- ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළට
- බොරතෙල් මිල පහතට
එසැණ
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. ඊයේ තුන්වැනි දිනය සදහා තරගය අවසන් වනවිට කොදෙව් කණ්ඩායම…
ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
පස් වරක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමට මෙවර…
මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
මීගමුව බන්ධනාගාරය තුළ යළිත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල…
රුපියල ලෝකයම හොල්ලයි
අද වනවිට ලෝකයේ වේගයෙනම් වර්ධනය වන මුදල් ඒකකය බවට රුපියල පත්ව ඇති බව මුදල් රාජ්‍ය…
වෙනස් වුණු ගෑස් මිල ගණන් මෙන්න
ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට කටයතු ු කර තිබෙනවා. ඒ අනුව…
අම්පාරේ බස් රථ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 33 ක් රෝහල් ගත කෙරේ
අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 33…
ක්‍රිඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න හරීන්ගෙන් අත්සනක්.
ජාතික ක්‍රිඩා සංගම් 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රිඩා අධ්යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා. ඊට අදාළ…
මේ වසරේ මුල් මාස 4ට ඊශ්‍රායල් රැකියා 2771 ක්.
2024 වසරේ මුල් මාස 4 තුළදී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස්…
පාසල් නිවාඩු හෙටින් ඇරඹේ
රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03)…
මැතිවරණ සූදානම ගැන ඉඟියක් (වීඩියෝ)
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















