- නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
- වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
- අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
- කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
- මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
- අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
- වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
එසැණ
නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
නවසීලන්ත රජය රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඒ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ එරට කාලගුණයට බලපෑම්…
වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ…
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල මේ වනවිට කැපී…
තැනැත්තන් වෙළඳාම අපගේ සමාජ ව්‍යුවහය විනාශ කරන බරපතළ අපරාධයක් – ආරක්ෂක ලේකම්
‘අපගේ සන්නද්ධ හමුදාවන් දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් සහ දේශසීමා හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම් වැළැක්වීම සඳහා ප්රමුඛ…
මහ වැස්සෙන් ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වෙයි (වීඩියෝ)
මිනින්දෝරු නිලධාරින් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වෙයි
ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වන බව රජයේ මිනින්දෝරු…
ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හරියි
ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලබන ජූනි…
Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා…
දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේත් දුම්රිය 20ක් අවලංගු කරයි
දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද ක්‍රියාත්මක වන බව…
හුංගම ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
හුංගම, රන්න ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය සියදිවි නාසා ගැනීමක්ද…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















