
වෙනිසියුලාවට බලපෑ දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අද හත්වන දිනටත් ක්‍රියාත්මකයි .
එමෙන්ම අතුරුදන් වූවන් සොයාගැනීම සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් එරට නව රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ .














