Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැනැත්තන් වෙළඳාම අපගේ සමාජ ව්‍යුවහය විනාශ කරන බරපතළ අපරාධයක් – ආරක්‍ෂක ලේකම්

    තැනැත්තන් වෙළඳාම අපගේ සමාජ ව්‍යුවහය විනාශ කරන බරපතළ අපරාධයක් – ආරක්‍ෂක ලේකම්

    2024-06-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ‘අපගේ සන්නද්ධ හමුදාවන් දේශසීමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ දේශසීමා හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම් වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තවද, තැනැත්තන් වෙළඳාම නිසා පීඩාවට පත්වන්නන් පුනරුත්ථාපනය කිරීමේ සහ නැවත සමාජගත කිරීමේ වැඩසටහන් සඳහා සන්නද්ධ හමුදාවන්ගෙන් ලැබෙන මැදිහත්වීම මෙරට මිනිස් ජාවාරම් විරෝධී ක්‍රියාවලියේ තීරණාත්මක සාධකයකි.

    ආරක්‍ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න ජුනි 07 දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පවත්වන ලද මිනිස් ජාවාරම් පිටුදැකීම පිළිබඳ පුහුණු සැසියේ ආරම්භක දේශනය පවත්වමින් මෙම අදහස් පළ කළේය.

    ‘මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් ලුහුබැඳීම සහ විනාශ කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සහ අනෙකුත් ආයතන අතර අන්තර් සහයෝගීතාව අතිශයින් වැදගත් වේ. අඛණ්ඩ සුපරීක්‍ෂාකාරිත්වය සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව අප සිදු කරන සටනේ සාර්ථකත්වයට විශාල අයුරින් බලපානු ලබයි ’ යනුවෙන් ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.
    2021-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාම නිරීක්ෂණය කිරීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ අනිවාර්ය අංගයක් ලෙස මෙම පුහුණු සැසිය පවත්වන ලදි.

    මෙම නොනවතින ප්‍රශ්නයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන තැනැත්තන් වෙළඳාම සහ ඊට අදාල ක්‍රියාකාරකම් වලට ආමන්ත්‍රණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති සහ ජාත්‍යන්තර නීති රාමු පිලිබඳ අවබෝධ කර ගැනීමට මෙම සැසිය තුලින් සහභාගීවූවන්ට ඵලදායි වේදිකාවක් සැපයීය.

    පෙර පුව​තමහ වැස්සෙන් ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ලාල්කාන්ත සහෝදරයා කියූ වචනයයි වැරදියි-නලින්ද

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group