වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට2025-09-01 පස්වරු 7:3051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා. ඉදල් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට එම පුද්ගලයා… තව කියවන්න
ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්2025-09-01 පස්වරු 7:22151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් එම…
හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි2025-09-01 පස්වරු 7:0771 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
රොබෝවරු වගේ දරුවෙකු වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක්2025-07-24 පස්වරු 2:4854 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද(24) යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක…
පිළිකා රෝහලේ දරැවන්ගේ බෙහෙත් හිගයි2025-07-24 පස්වරු 2:3039 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ඖෂධවල හිඟයක් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ…
හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීමේ තීන්දුව කල් යයි2025-07-24 පස්වරු 2:1263 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිකරණයට අපහාස කළ යැයි චෝදනා දක්වා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි…
පැහැර ගැනීම් වෙඩි තැබීම් මැද වැලිගම බලය සජබෙට2025-07-24 පස්වරු 2:1298 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ…
තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා වසා දැමේ2025-07-24 පස්වරු 1:051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තායිලන්තය සහ කාම්බෝජය අතර උද්ගතව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් දෙරට අතර දේශසීමා වසා දමා තිබෙනවාග…
මේ වසර තුළ රඹුටන් ගස් ආශ්රිත අනතුරුවල වැඩි වීමක්2025-07-24 පස්වරු 1:0564 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වසර තුළ පසුගිය වසරවලට සාපේක්ෂව රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන…
එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානිය සම්බන්ධයෙන් නියෝගයක්2025-07-24 පස්වරු 1:021 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන…