Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත්වුනා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු සංඛ්‍යාව 205ක් රැස් කිරීමටයි සමත් වුනේ. ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණයි. මෙම තරගය කොළඹ එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන තරුවක් වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට උපහාර දැක්වීමක් ඊයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. ඒ සඳහා ඊයේ දින LPL තරග ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුනේ. එසේම ඒ මහතාට ගෞරව දැක්වීමක් වශයෙන් ඊයේ දින තරගවලට සහභාගී වන සියලුම කණ්ඩායම්වල ක්‍රීඩකයින් කළු පැහැති අත්පටි පැළඳ ක්‍රීඩා කළා. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සංවේගය පළකර නිවේදනයක් නිකුත් කර තිබුණා. අදාළ නිවේදනයෙන් ක්‍රිකට් ආයතනය දන්වා සිටින්නේ, ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමග අතිශය විශේෂ වූත් , දිගුකාලීන සබඳතාවක් පැවැත්වූ විශිෂ්ටයෙකු වන බවයි.

    ආශ්‍රීත පුවත්:  2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
    Candy Royals Dambulla Sixers Sir Garfield Sobers SSC Cricket Ground in Colombo yesterday
    පෙර පුව​තඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group