එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹදී පැවැත්වෙනවා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම සමුළුව පස්වරු 02කට ආරම්භ වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට රාජ්‍ය ත්රන්තිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්වනු ඇති.
මේ අද පැවැත්වෙන සමුළුව පිළිබද මාධ්‍යට අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා.
පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ද මෙහිදී අදහස් පලකළා.
ඔහු කියා සිටියේ මෙවර සම්මේලනයේදී ජාතියට වැදගත් තීරණ කිහිපයක් ජනාධිපතිවරයා විසින් අද ප්‍රකාශ කරනු ඇති බවයි.