එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ යුදෙව් දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් සිදුවී තිබෙනවා.
එම පිහි ඇනුමෙන් පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 3 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලයෙකු දේවස්ථානය වෙත අධික වේගයෙන් මෝටර් රථයක් ධාවනය කර එම පරිශ්‍රයේ සිටි පුද්ගලයින් ඊට යට කිරීමට උත්සහ කර ඇති අතර පසුව ඔහු ඉන් ඉවතට පැමිණ මෙම පිහි ඇනුම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
- දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි














