Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

    එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

    2025-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

    එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

    පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත්
    විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    සිද්ධියෙන් පසු එම දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති අතර නගරයේ මාර්ග රැසක් වසා දැමීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

     

    පෙර පුව​තගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණයක්
    ඊළඟ පුව​ත “රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group