Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරදියි

    ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරදියි

    2025-11-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයට බලය හිමි ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව තිබෙනවා.

    ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක මහතා විසින් අයවැය අද(14) ඉදිරිපත් කර තිබෙනවා.

    එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී තිබෙනවා.

    මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, ජන අරගල සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ සර්වජන බලය අයවැයට විපක්ෂය ඡන්දය ලබාදුන්නා.

    ඒ අනුව අයවැයට විපක්ෂප ඡන්ද 21ක් ලැබීමත් සමග වැඩි ඡන්ද 1කින් අයවැය පරාජයට පත්වූවා.

    ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභිකයින් 41 දෙනා අතරින් 20 දෙනෙක් ජාතික ජන බලවේගය විසින් දිනාගත්තද විපක්ෂයට සභික ධුර 21ක් හිමි වූවා.

    එහිදී සමගි ජන බලවේගයට සභික ධුර 8ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික දුර 5ක්ද එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3 බැගින්ද සර්වජන බලයට සහ ජන අරගල සන්ධානයට 1 සභික ධුරය බැගින්ද හිමි වුණා.

    පෙර පුව​තබෙහෙත් තුණ්ඩු පැහැදිළි අත්අකුරින් ඖෂධීය නාමයෙන් ලියන්න
    ඊළඟ පුව​ත අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group