Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම ඇරඹෙයි

    උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම ඇරඹෙයි

    2023-01-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර – සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද ආරම්භ කර තිබෙනවා.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පළමු දින 6 සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර එලෙස බෙදාහරින බවයි.

    2022 උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා ආරම්භ කෙරෙන අතර පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    ඉරිදා සහ රජයේ නිවාඩු හැර සම්පූර්ණ දින 22ක් විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

    මෙවර අයදුම්කරුවන් සංඛ්‍යාව 3,31,709ක්. ඉන් 53,513ක් පෞද්ගලික අයදුම්කරුවන්.

    බන්ධනාගාර රැඳවියන් සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයක්ද, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා රත්මලාන , තංගල්ල ප්‍රදේශයේ විභාග මධාස්ථාන 02 ක් ද, මහරගම අපේක්ෂා රෝහලේ විභාග මධ්‍යස්ථානයක්ද ලෙස විශේෂීත විභාග මධ්‍යස්ථාන ඇතුළුව විභාග මධ්‍යස්ථාන 2200ක් සූදානම් කර ඇති බවයි කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  මධ්‍යස්ථාන වෙත විභාග ප්‍රශ්න පත්‍ර යොමු කිරීම අවසන්
    A/L 2022
    පෙර පුව​තවිශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ
    ඊළඟ පුව​ත ආර්ජන්ටිනාවේ ප්‍රබල භූ කම්පනයක්

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group