2023 වසරට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ අසු එක්දහස් හාරසිය හතලිස් පහක් ඉදිරිපත් වුනා.
එමෙන්ම පෞද්ගලික අයැදුම්කරුවන් හැට පන්දහස් පන්සීය තිස් එක දෙනෙකුද ඒ සඳහා අයදුම් කර තිබුනා.
ඒ අනුව අයැදුම්කරුවන් 3 ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තෑ හයක ගේ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














