පාර්ලිමේන්තු කටයුතු අදත් පෙරවරු 9ට ආරම්භ වීමට නියමතව තිබෙනවා.
කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ 9 වැනි දිනය ලෙසයි අද විවාදය පැවැත්වෙන්නේ.
ඒ අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ වල වැය ශීර්ෂයන් පිළිබද විවාදය අද පැවැත්වීමට නියමිතයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ වන විට විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවයි.













