Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
    • පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උරුමය ඔප්පු සම්බන්ද ගැටළු විමසන්න දුරකථන අංකයක්

    උරුමය ඔප්පු සම්බන්ද ගැටළු විමසන්න දුරකථන අංකයක්

    2024-07-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උරුමය වැඩසටහන මඟින් ලබා දෙන සින්නක්කර ඔප්පු සම්බන්ධව යම් කිසි ගැටලුවක් හෝ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

    ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා සඳහන් කලේ 0112 883812, 0112 883635, යන දුරකථන අංක ඇමතීම මගින් ඒ පිලිබඳ තොරතුරු ලබා ගත ගැකි බවයි.

    ඊට අමතරව අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා 0112 797400, 0112 865824 යන දුරකතන අංකද ඇමතිය හැකියි

    කොන්දේසි සහිතව රජයෙන් බලපත්‍ර සහ දීමනා පත්‍ර ලබා දී තිබෙන පවුල් ලක්ෂ 20කට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උරුමය වැඩසටහනට අනුව සින්නක්කර බලයක් සහිත නිරවුල් ඔප්පු ලබා දීම ආරම්භ කර තිබෙනවා.

    පෙර පුව​තරුවන්වැල්ලෙදී ළිදට වැටී දැරියක් මියයාම ඝාතනයක් බවට අනාවරණයක්.
    ඊළඟ පුව​ත ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්තාවක්

    සබැ​ඳි පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group