Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    2026-07-08

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
    • ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
    • මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට
    • සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්
    • හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට අනුමැතිය

    උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට අනුමැතිය

    2026-01-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (1) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර 2023-10-03 දින අත්සන් තබන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති බව සඳහන්.

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියට අනුව, එම උද්ධමන ඉලක්ක නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු 02ක් තුළ දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් මුදල් විෂයභාර අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

    එසේම, එම වාර්තාව මහජනතාවට ද ලබා ගත හැකි විය යුතුය. 2025 වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය පිළිවෙලින් (-1.1) %ක් සහ 0.8 %ක් ලෙස වාර්තා වී ඇති අතර, එය අනුක්‍රමික කාර්තු දෙකක් සඳහා උද්ධමන ඉලක්කයට ප්‍රතිශතාංක 2කට වඩා පහළින් පවතී.

    ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තිය යටතේ මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

    පෙර පුව​තනීති විරෝධීව උපයා ගත් මුදල සහ වාහන සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ කාබනික අපනයන අංශයේ සැලකිය යුතු වර්ධනයක්

    සබැ​ඳි පුවත්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    2026-07-08

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group