Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නැති බව ශානක්‍යම් රාසමානික්කම් කියයි

    උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නැති බව ශානක්‍යම් රාසමානික්කම් කියයි

    2023-02-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණේ ජනතාවට ආර්ථික නිදහස නොමැති වුවත් දේශපාලන නිදහස ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මහතා පවසනවා.

    නමුත් උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මහතා මෙම අදහස් පල කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RASAMANIKKAM-EDIT-2.mp3

    මේ අතර සමගි ජනබලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මාධ්‍යවේදීන් කොළඹ නගරාධිපතිධූර අපේක්ෂක මුජිබර් රහුමාන් මහතාගෙන් විමසා සිටියා.

    ඔහු සඳහන් කළේ තම පක්ෂය 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MUJIBAR-EDIT.mp3

    කෙසේ වෙතත් මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ලබන 08 වන දා 5000ක් භික්ෂූන්වහන්සේලා කොළඹට පැමිණීමට නියමිත බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/13-HIMI-EDIT.mp3

    මේ අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී සත්‍යග්‍රහයක්ද පැවැත්වුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/13-SATHYAGRAHAYA-EDIT.mp3
    Shanakyam Rasamanikkam
    පෙර පුව​ත“සැබෑ නිදහස කෝ” – හෙට විරෝධතාවට කොළඹට එක්රැස් වන්නැයි, මුදලිගේ ජනතාවගෙන් ඉල්ලයි
    ඊළඟ පුව​ත කොළඹ මාර්ග කිහිපයක් අද සවස හදිසියේ වැසෙයි

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group