බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිල කිලෝමීටර් 600ක් දුරින් නැගෙනහිර චොංජින් නගරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට දියත් කර තිබුණා. උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බලා ඇත්තේ යුද අභ්‍යාසයක් සිදුකරන අතරතුරදියි.