උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බලන බවයි.
මේ වන විට දෙරට අතර විසදිය නොහැකි මට්ටමේ විරසකකම් ඇති වෙමින් තිබෙනව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කෙළේ.
දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්ව දැවැන්ත ඒකාබද්ධ මිලිටර් අභ්‍යාසයක් සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නෙ.
මෙම මිලිටර් අභ්‍යාසයට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකරන බවට අනුමාන කෙරෙනවා.