උතුරු සහ වයඹ යන පළාත් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම පත්කිරීම් වලට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබුවා.
උණුසුම් පුවත්
- හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
- ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
- සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
- ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
- අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
- දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
- හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර