Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    • මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උත්සව සමයේ භාණ්ඩ මිලට මොකද වෙන්නේ ?

    උත්සව සමයේ භාණ්ඩ මිලට මොකද වෙන්නේ ?

    2023-03-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

    මෙම අවස්ථාවේ ආනයනකරුවන්ට අවාසියක් සිදු වුවද එහි වාසිය මහජනතාවට ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/NALIN-FERNANDO-EDIT-2.mp3

    මේ අතර වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල බිත්තර හිඟයක් පවතින බව අප වාර්තාකරු සදහන් කළා. ප්‍රධාන නගරවල වෙළදුන් බිත්තර වෙළදාමෙන් ඉවත් වීම හේතුවෙන් මෙම හ`ිගය ඇති වී තිබෙනවා.

    එමෙන්ම එළව`ඵ තොග මිල අඩු වුවද පාරිභෝගිකයින්ට අඩු මිලට එළව`ඵ අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ වෙළදුන් පවසනවා.

    එළව`ඵ ප්‍රවාහනය කිරීම සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින් අඩු මිලට එළව`ඵ අලෙවි කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ELAWALU-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  අලුත් අවුරුදු කාලසීමාව තුළදී තවත් භාණ්ඩ වල මිල පහළ දමන බවට ඉඟියක්
    Nalin Prenandu
    පෙර පුව​තපළාත් පාලන ආයතන වල නව ධුර කාලය කඩිනමින් ප්‍රකාශ කරනවා අගමැති කියයි
    ඊළඟ පුව​ත එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කරයි

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group