Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි

    උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශිකයන් පිරිසක් රැගෙන යාමට කටුනායක සිට නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා පැමිණි සේසනා සී ප්ලේන් ගුවන් යානය අනතුරට හේතුව සෙවීමට සිදුකරන විමර්ශන කටයුතු සඳහා යානය කැබලි කර කොළඹට රැගෙන යාමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් අද(09) පියවර ගෙන තිබෙනවා.

    ඊයේ(07) කටුනායක සිට නුවරඑළිය දක්වා පැමිණි සී ප්ලේන් ගුවන් යානය නුවරඑළිය ග්‍රෙගරි වැවේ ගොඩබෑමට යාමේදී සිදු වූ අනතුරකින් ගුවන් යානය ග්‍රෙගරි වැවේදී අනතුරට ලක්වූවා.

    අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස කොටස ග්‍රෙගරි වැවේ මඩේ සිරවීම නිසා එම ගුවන් යානය ගොඩගැනීමට නොහැකි නිසා මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහයෝගය ලබාගෙන අද(09) දින ගුවන් හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක බලකාය, ග්‍රෙගරි වැවේ බෝට්ටුකරුවන්ගේ සහයෝගය ඇතිව මඩේ සිරවී තිබූ අනතුරට පත් ගුවන් යානය ගොඩට ගෙන ග්‍රෙගරි වැවේ මාගස්තොට ප්‍රදේශයට රැගෙනවිත් එම ගුවන් යානයේ කොටස් ගැලවීමට පියවර ගෙන තිබෙනවා.

    ගුවන් යානයේ කොටස් ගලවා කොළඹට රැගෙන ඒමෙන් පසු ගුවන් යානයේ අනතුරට හේතුව සොයා විමර්ශන කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී දමින්ද රඹුක්වැල්ල මහතා කියා සිටියා.

    අනතුරට පත් ගුවන් යානය දැක බලා ගැනීමට විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

    පෙර පුව​තගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
    ඊළඟ පුව​ත වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group