Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    2026-03-26

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඩරට දියර කිරි නිෂ්පාදනය බරපතල අර්බුදයක – රෝගී සතුන් අකාලයේ මියයයි

    උඩරට දියර කිරි නිෂ්පාදනය බරපතල අර්බුදයක – රෝගී සතුන් අකාලයේ මියයයි

    -මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
    2023-05-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරිකර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවීහු තම කර්මාන්තය අකර්මණ්‍ය වන බව පවසමින් මැසිවිලි නගති.

    දියර කිරි නිෂ්පාදනයට ඉහල ඉල්ලුමක් තිබුණ ද සතුන් රෝගී වු අවස්ථාවන්වල දී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීමට මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයෙක් නොමැති නිසා සතුන් මියගිය අවස්ථා කීපයක් ඇති බව ප්‍රදේශයේ  කිරි ගොවීහු පෙන්වා දෙති .

    මස්කෙළිය පශු වෛද්‍ය කොට්ඨාශයේ ගවයින් සදහා ප්‍රතිකාර කිරිම මෙන්ම ගව අභිජනණය කිරිමේ කටයුතු සිදු නොවීම වැනි  දුෂ්කරතා රැසකට ගොවීහූ මුහුණ පා සිටිති.

    මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරීවරයාට  මාස කීපයකට පෙර ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර ඒ සඳහා අනුප්‍රාප්තික  පශු වෛද්‍ය නිලධාරීවරයෙකු මේ දක්වා ලබා නොදීම හේතුවෙන් මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලය පුරප්පාඩුව පවතී.

    මස්කෙළිය පශූ වෛද්‍ය බල ප්‍රදේශයේ පමණක් කිරි ගොවියන් 2500 ක් පමණ සිටිති.  ප්‍රදේශයේ දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් විසි දහසක් පමණ වන බවත්, එම තත්ත්වය වැඩි දියුණු කිරිමට ගොවියන් කැමැත්තක් දැක්වුවද අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නැති නිසා තිබෙණ තත්ත්වය ද අඩු වෙමින් පවතින බව පවසන ගොවි ජනතාව මෙම  තත්ත්වය ප්‍රයෝජනයට ගත් ඇතැම් ව්‍යාජ පශු වෛද්‍ය නිලධාරීන් තම ප්‍රදේශයන්හි පශූ සම්පතට හානියක් සිදු කර ඇති බවට චෝදනා කර සිටිති.

    එමෙන්ම මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී කර්යාල බල ප්‍රදේශයේ ගොවිපළවල ගවයින් දස දහසකට අධික පිරිසක් ඇති දැඩි කරති. තමන්ගේ ගවයන්ට වැළඳෙන රෝග සහ අනෙකුත් අවශ්‍යතා සඳහා සේවාව ලබා ගැනීමට මස්කෙළිය ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරියෙකු නොමැතිවීම හේතුවෙන් සතුන් අහිමි වීමේ දැඩි අවධානම ඉහළ ගොස් ඇති බව මෙම කිරි ගොවීහූ කනස්සල්ල පළ කරති.

     

    පෙර පුව​තරථ වාහන සේවයට කාන්තා පොලිස් නිලධාරින්
    ඊළඟ පුව​ත අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියයයි

    සබැ​ඳි පුවත්

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    2026-03-26

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group