Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
    • දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි
    • නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි
    • කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
    • බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
    • මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට

    උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.111 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳ පොලේ උඩරට එළවළුවලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ල වෙලෙඳුන් පවසනවා.

    පහත රට වැවෙන බණ්ඩක්කා, පතෝල,මෑකරල් ඇතුළු එළවළු වර්ග රැසක් කිලෝවක් රුපියල් 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රුපියල් 650ක් වැනි මිලකට අලෙවි කරනු ලබන බවයි වෙළෙඳුන් පවසන්නේ.

    කැරට්, ගෝවා, බීට්, රාබු, ලීක්ස් වැනි එළවළු වර්ග රුපියල් 300-350ත් අතර මිලකට අලෙවි කරන අතර මාළු මිරිස් කිලෝවක් රුපියල් 1300, බෝංචි රුපියල් 1000 වැනි මිලකට අලෙවි කරනු ලබනවා.

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ(18) දින එළවළු කිලෝ 91,510ක ඉල්ලුමක් ලැබුණු බවත්, එම ඉල්ලුමට සරිලන එළවළු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවළු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියෙක් කියා සිටියා.

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නුවරඑළිය එළවළු ගොවීන් සතුව එළවළු අස්වැන්න තිබෙන බනිසා උඩරට එළවළු මිල ඉහළ නොයන බවයි එම නිලධාරියා කියා සිටියේ.

    පෙර පුව​තදසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
    ඊළඟ පුව​ත පුද්ගල ඝාතන දෙකක්

    සබැ​ඳි පුවත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    අද දවසේ කාලගුණ තත්ත්වය

    දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

    නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    2026-01-31
    අද දවසේ කාලගුණ තත්ත්වය

    දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group