Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    2026-09-03

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    2026-09-03

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු
    • 22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊසී කෑෂ් ක්‍රමයෙන් හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටු

    ඊසී කෑෂ් ක්‍රමයෙන් හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටු

    2025-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකුගේ ගෝලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ 15ත් පමණ වටිනා හෙරොයින් ද සොයාගෙන තිබෙනවා.

    සැකකරු කළුතර, මතුගම, පානදුර, පයාගල, බේරුවල සහ මතුගම ආදී ප්‍රදේශ රැසකටම ඊසී කෑෂ් ක්‍රමය යොදා ගනිමින් හෙරොයින් බෙදාහැරීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

    කළුතර පලාතොට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    සැකකරු සමග ත්‍රීරෝද රථයක් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉිදරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තපළායාමට තැත් කළ වලස් කටාට අත්වූ ඉරණම
    ඊළඟ පුව​ත දයා ලංකාපුර තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ධුරයට

    සබැ​ඳි පුවත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    2026-09-03

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    2026-09-03

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group