Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවයට පිරිසකට ගුවන් ටික්පත්

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවයට පිරිසකට ගුවන් ටික්පත්

    2024-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව හිමි වූ 20 දෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා ගුවන් ටික්පත් ප්‍රදානය කෙරිණ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති මෙම වැඩසටහනේදී නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා තේරීපත් වූ කාන්තාවන් 19 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මෙලෙස ගුවන් ටිකට්පත් ලබා ගත්හ.

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 114 වන කණ්ඩායම මෙය වන අතර ඒ අනුව මෙම වැඩසටහන ආරම්භයේ සිට මේවන තෙක් ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා 1225 දෙනෙකු පිටත්ව ගොස් ඇත.

    මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා පැමිණ සිටි පිරිස අමතමින් සඳහන් කර සිටියේ, මීට වසර කීපයකට පෙර පැවති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වූයේ විගමනික ශ්‍රමිකයින්ගේ කැපවීම මත බවයි. ඒ අනුව මෙදින ඊශ්‍රායලයට බලා පිටත්වයන පිරිසගෙන්ද බැංකු හරහා මෙරටට මුදල් එවන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    ආශ්‍රීත පුවත්:  "නව ආර්ථිකයට අදාළ මුලික නීති ලබන මැයි පාර්ලිමේන්තුවට."–ජනපති.
    Sri Lanka
    පෙර පුව​තමේ පාර අවුරුද්දට මේ සෙල්ලම් දැම්මොත් වැඩ වරදී (වීඩියෝ)
    ඊළඟ පුව​ත ඩාලි පාර උණුසුම් දෙදෙනෙකු සජිත්ගේ පිලට (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group