ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ නෙඩ්සාරිම් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
ප්‍රහාරයෙන් පුද්ගලයින් 72 දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ගාසා තීරයේ සිටින සරණාගත ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන් සමූල ඝාතනය කිරීම සදහා ඊශ්‍රායල මෙහෙයුම් අරම්භ කර ඇති බවයි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ
උණුසුම් පුවත්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














