ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර ඇත්තේ රටේ ජාතික ආරක්ශාව සහ ස්වෛරීත්වය ආරක්ශා කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම සිදු කරන බවයි.
උණුසුම් පුවත්
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
- සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
- නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
- නව විගණකාධිපතිනිය පත් කෙරේ
- විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
- විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
- ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි










