ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැලසුම්කර තිබු ඉන්දීය සංචාරය අවලංගු කර තිබෙනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ වසර අගදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සැලසුම් කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
කෙසේ වෙතත් පසුගියදා නවදිල්ලි නුවර සිදුවු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙම සංචාරය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
- එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්
- ගොවීන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්චාවක්
- අයහපත් කාලගුණය තවදුරටත් – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
- රටම එකට, විෂ මත් ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහට සංගීත්ගෙන් ඉල්ලීමක් -VIDEO
- මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළට
- යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට













