Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉහළ ආහාර උද්ධමන රටවල් අතර හයවන ස්ථානය ශ්‍රී ලංකාවට

    ඉහළ ආහාර උද්ධමන රටවල් අතර හයවන ස්ථානය ශ්‍රී ලංකාවට

    2023-01-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් අතර හයවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

    ලෝක බැංකු  දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 ක්.

    ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබුනා.
    නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64 දක්වා පහළ වැටී තිබෙනවා.

    ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්වයි  මෙම දර්ශකය සැකසී ඇත්තේ.

    මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 376 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 171 ක් සහ 158 ක් වනවා.

    ආශ්‍රීත පුවත්:  මෙරට ආර්ථික අවිනිශ්චිතතාවයට හේතුව දියාරු දේශපාලනයයි - ලෝක බැංකුව
    The world bank
    පෙර පුව​තතියුණු සරුංගල් නුල්වලට ගෙල කැපීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට
    ඊළඟ පුව​ත නාමයෝජනා සම්බන්ධ තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group