Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට

    ඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට

    2025-07-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.233 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අරිසිමලය ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර හා තමන්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශාභිධාන නාහිමියන්ට නැවත අමැති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.

    මීට දින කිහිපයකට පෙර එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත් කර තිබුණද පෙරේදා රාත්‍රීයේ සිට එම ආරක්ෂාව නවැත ලබාදී තිබෙනවා.

    තම ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අරිසිමලේ නාහිමියන් මහා නායක හිමිවරුන් දැනුවත් කර තිබෙනවා.

    මීට දින කිහිපයකට පෙර ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා නැවත කොළඹට කැඳවන බව ඉහළ පොලිස් නිලධාරින් විසින් නාහිමියන්ට දන්වා තිබෙනවා.

    දෙමළ හා මුස්ලිම් අන්තවාදී බලවේගයන්ගෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් තමන් වහන්සේ මෙම ප්‍රදේශයේ වැඩ සිටීම ගැන වෛරයෙන් පසුවන පිරිසක් නිසා තමන්ට ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.

    මීට සති කිහිපයකට පෙර භාවනානුයෝගීව වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමක්ද අතුරුදන්ව ඇති බවත් හමුදාවේ භට පිරිස් සෝදිසි මෙහෙයුම් කළද උන්වහන්සේ ගැන කිසිදු තොරතුරක් නැති බවත් නාහිමියන් පවසනවා.

    අරිසිමලේ හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ද බෙහෙවින් ප්‍රචාරය වුණා.

    උපුටා ගැනීම : දිවයින පුවත්පත
    පෙර පුව​තදේපළ අයථා ලෙස පරිහරණය කළ මර්වින්ටත් වැඩ වරදින ලකුණු
    ඊළඟ පුව​ත කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group