ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිසයිල ප්‍රහාරය එල්ල කර ඇත්තේ රෝහල අසල පිහිටි හමුදා කදවුරක් ඉලක්ක කරගනිමින් බවයි ඉරාන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ.
ප්‍රහාරයෙන් රෝහල තුල සිටි පුද්ගලයින් 65 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
- අදත් තවත් තරග තුනක්
- නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්














