ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තමන් අතර පූර්ණ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රහාරය සිදු වූවක් බවයි ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කලේ.
එමෙන්ම අදාල ප්‍රහාරය අමරිකානු හමුදාව අතර පූර්ණ මෙහෙයුම් සම්බන්ධීකරණයෙන් සිදු කළ එකක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.