ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලංකික තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවයි.
තුවාල ලැබූ තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
- ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට












