Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    2026-07-25

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    2026-07-25

    රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට
    • වත්තල වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • හබරණදී සිදුවූ රිය අනතුරකින් පසු දැවැන්ත ගින්නක්
    • කඩොලාන පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට කුමක් වෙයිද?

    ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට කුමක් වෙයිද?

    2023-11-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද රැස්වෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

    එහි ප්‍රධාන ලේකම් අජංන ප්‍රියන්ජිත් මහතා සදහන් කළේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ANJANA-PRIYANJITH-EDIT.mp3

    මේ අතර ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථාන පැවසුවේ සියයට 5 කින් බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/BUS-EDIT-.mp3

    මේ අතර ජනතාව චෝදනා කරන්නේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් තවත් පීඩාවට පත් වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/JANATHA-EDIT.mp3

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356 ක් දක්වා රුපියල් 9 කින් පහත දමා තිබෙනවා.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 ක්.

    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 356 ක් දක්වා රුපියල් 5 කින් ඉහළ දමා තිබෙනවා.

    සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10 කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 431 ක්.

    මීට අමතරව රුපියල් 242 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 249 ක් දක්වා රුපියල් 7 කින් ඉහළ දමා තිබෙනවා.

    මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි.

    එමෙන්ම සයිනොපෙක් සමාගම ද ඔක්ටේන් 92 පෙට්්‍රල් ලීටරයකට මිල රුපියල් 2 කින් පහත දමා තිබෙනවා.

    කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තඅදත් දුම්රිය වාර අටක් අවලංගුයි
    ඊළඟ පුව​ත අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවයි

    සබැ​ඳි පුවත්

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට

    වත්තල වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    2026-07-25

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    2026-07-25

    රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-07-25

    රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group