Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්ධන බවසුරයක් පෙරළයි

    ඉන්ධන බවසුරයක් පෙරළයි

    කාන්දු වූ ඉන්ධන ප්‍රදේශවාසීන් රැස්කරයි
    2025-06-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිලිනොච්චිය පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේදී අද(27) අලුයම් කාලයේදී ඉන්ධන බවුසරයක් පෙරලීම හේතුවෙන් එහි රැගෙන ගිය ඉන්ධන විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

    මෙම ඉන්ධන බවුසරය මුතුරාජවෙල සිට කිලිනොච්චිය හරහා පුනරීන් මාර්ගයේ යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ අවස්ථාවේදී අද(27) අලුයම් කාලයේදී මෙලෙස පෙරලී ඇති බවයි අනාවරණ වන්නේ.

    ඉන්ධන බවුසරය පෙරලීම හේතුවෙන් එහි රියදුරුට සුළු තුවාල සිදුවී ඇති අතර බවුසරයටද දැඩි හානි සිදුව තිබෙනවා.

    කෙසේ වෙතත් ඉන්ධන බවුසරය පෙරලීම හේතුවෙන් එහි රැගෙන යමින් තිබූ ඉන්ධන තොග විශාල ප්‍රමාණයක් ඉවතට ගොස් විනාශ වී ඇති අතරම උදෑසන කාලයේදී ප්‍රදේශවාසී ජනතාව විසින් කාන්දු වන ඉන්ධන තොග රැස්කොට රැගෙන යාමටද පියවර ගෙන තිබුණා.

    ඉන්ධන බවුසරය පෙරලීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට පරීක්ෂණ සිදු කරනු ලබන පොලිසිය සැක පළ කරනවා.

     

    පෙර පුව​තදුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා
    ඊළඟ පුව​ත අතුරුදන් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මාළිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා උණවටුනෙදී හමුවෙයි

    සබැ​ඳි පුවත්

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    ෆේස් බුක් සාදයක් වටලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group