බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ භුකම්පනයක් තිබෙනවා. එය එරට වේලාවෙන් අද උදෑසන 6.55ට පමණ සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.1කින් යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.