Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
    • එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
    • බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
    • වැලිගම බලය මාලිමාව අල්ලයි
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය නැවත අරඹයි

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය නැවත අරඹයි

    2024-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත වනවා.

    ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40 කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණා.

    කෙසේ වෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත වනවා.

    ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව සදහන්.

    එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් පනහක මුදලක් අය කරන අතර සියලුම මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60 ක ගමන් මලු රැගෙන යාමටද අවස්ථාව හිමිව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය වන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්
    Srilanka
    පෙර පුව​තකොළඹ බදුල්ල මාර්ගයට ගල් පෙරලීමෙන් ගමනාගමනය බාධා
    ඊළඟ පුව​ත ජනපති මහින්ද කලකට පසු සැරවෙයි-අනුර සජිත්ට හොඳටම අමතයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group