Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය සබඳතා පිළිබඳ සුවිශේෂී හමුවකට විපක්ෂ නායක එක්වෙයි

    ඉන්දීය සබඳතා පිළිබඳ සුවිශේෂී හමුවකට විපක්ෂ නායක එක්වෙයි

    2025-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියානු රජය සහ ඉන්දියානු සංස්කෘතික සබඳතා පිළිබඳ කවුන්සිලය විසින් මෙරට දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලනඥයන් 24 දෙනකුට ඉන්දියාවේ ආර්ථිකය, අධ්‍යාපනය, තාක්ෂණය, සංස්කෘතික සබඳතා ආදී ක්ෂේත්‍ර රැසක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.

    එම අවස්ථාව ලබා ගෙන ඉන්දීය සංචාරයක නිරත වූ එම පිරිස මෙරටට පැමිණීමෙන් අනතුරුව සිය අත්දැකීම් සහ අදහස් බෙදා හදා ගැනීමේ අරමුණින් ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය විසින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙරට දේශපාලන පක්ෂ නායකයන්ගෙන් යුත් හමුවක් සංවිධානය කරන ලදී.

    මෙරට ඉන්දීය මහකොමසාරිස් වරයා සහ මෙරට පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වූ මෙම හමුවේදී දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලන නායකයන් 24 දෙනකු ඉන්දීය සංචාරයේදී ඔවුන් ලබා ගත් අත්දැකීම් මෙහි දී බෙදා ගන්නා ලදී. මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයෝ ඇතුළු පිරිසක් එක්විය.

    මෙහි දී ඉන්දියාවේ වේගවත් ආර්ථික වර්ධනය, තාක්ෂණික දියුණුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය, සංස්කෘතික සබඳතාවය, ප්‍රජාතාන්ත්‍රීය සම්ප්‍රදායන් ආදී ක්ෂේත්‍ර රැසක අදහස් ඉදිරිපත් කිරීමත් අත්දැකීම් බෙදා ගැනීමත් සිදුවිය.

    පෙර පුව​තජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
    ඊළඟ පුව​ත රටවල් තුනකින් ලාංකිකයන්ට වැඩිවැඩියෙන් රැකියා

    සබැ​ඳි පුවත්

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group