Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • කඩුගන්නාව යලිත් විවෘත කෙරේ
    • කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය සංචාරක සමුළුව කොළඹදී.

    ඉන්දීය සංචාරක සමුළුව කොළඹදී.

    2023-07-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය පසුගිය 06 වනදා කොළඹදී ආරම්භ වුනා.
    එය 09 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.
    ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය මෙවර කොළඹදී පැවැත්වෙන්නේ වසර 18 කට පසුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.ඒ සඳහා ඉන්දියාව නියෝජනය කරමින් 700 කට අධික නියෝජිතයන් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ආරම්භක උත්සවය සඳහා සහභාගී වුනා .
    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලි විසින් සමාරම්භක දේශනය පවත්වනු ලැබුවා .
    මීට පෙර සැලසුම් කර තිබුනේ අප්‍රේල් 19 සිට 22 දක්වා එම සම්මේලනය කොළඹදී පැවැත්වීමටයි.
    එහෙත් රට තුළ පැවැති නොසන්සුන්තාවයන් සහ ආර්ථික අර්බුද හේතුවෙන් එම සම්මේලනය පැවැත්වීම කල් දැමුනා.

    ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේ කලාපීය සංචාරක ජාලයක් ප්‍රවර්ධනය කිරීම සඳහා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    පෙර පුව​තගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් ඉවත් කෙරේ .
    ඊළඟ පුව​ත ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍ර අක්‍රීයයි

    සබැ​ඳි පුවත්

    ගං වතුර අවධානම පහතට

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group